වත්මන් රජය ගෙනඒමට සූදානම් වන නව ව්‍යවස්ථාව හරහා මෙරට දේශපාලන ස්ථාවරත්වයට හානි වන බවත්, එමගින් රටේ සංවර්ධනයට බාධා ඇතිවන බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ කොළොන්නාව ප්‍රදේශයේ අද පැවති එළිය සංවිධානයේ සම්මන්ත්‍රණයකට එක්වෙමින්.
Related Articles
20 වන ව්‍යස්ථා සංශෝධනය ගැන විවේචනයක්
Posted on Author admin
ජනතා විමුක්ති පෙරමුණ ගෙන ඒමට නියමිත 20 වන ව්‍යස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අද පැවැති ජාතික නියෝජිත මහා සඟ සමුළුවේදී දැඩි විවේචනයක් එල්ල වුණා. ඊට එක්වූ මහා සංඝරත්නය අවධාරණය කළේ විධායක ජනාධිපති ක්‍රමය… Read More
වැස්සට ගඩොල් සේදෙයි – මිලත් ඉහළ යන ලකුණු
Posted on Author admin
පසුගිය දින කිහිපය තුළ පුත්තලම දිස්ත්‍රික්කයට ඇද හැලුණු අධික වර්ෂාපතනය හේතුවෙන් මේ වන විට ගඩොල් නිෂ්පාදනයට බාධා එල්ල වී තිබෙනවා. පුත්තලම, තබ්බෝව, මයිලන්කුලම, මහකෝන්වැව, තේවනුවර සහ ප්‍රදීපාගම… Read More
සමෘද්ධි සහ කෘෂි නිෂ්පාදන සහකාරවරුන් 16 වනදා වර්ජනයක
Posted on Author admin
පරිපාලන ගැටළු කිහිපයක් මුල් කරගනිමින් එළඹෙන 16 වනදා වර්ජනයක නිරතවීමට සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සූදානම් වනවා. සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම නිෂ්පාදන සහකාර නිලධාරීන්ගේ සංගමයේ ලේකම්,… Read More