අවි ආයුධ නොමැතිව ජනතාව තම ග්‍රහණයට නතුකර ගැනීම සඳහා උතුරේ ප්‍රභූ දේශපාලනඥයින් මේවන විට බලය බෙදීමේ මාතෘකාව භාවිත කරමින් සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ යාපනයේ අද පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමුළුවකට එක්වෙමින්.
rnrn
Related Articles
වෛද්‍ය වැඩ වර්ජනයක් ගැන ඉඟි
Posted on Author admin
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනතට විරෝධය පළ කරමින් වෛද්‍ය වැඩ වර්ජනයක් දියත් කරන බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ප්‍රකා කළා. එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ කොළඹ ඊයේ (27) පැවැති සාකච්ඡාවකින්… Read More
කැළණිතිස්ස බලාගාරයේ හදිසි බිදවැටීමක්
Posted on Author admin
කැළණිතිස්ස බලාගාරයේ හදිසි බිදවැටීමක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් කොළඹ නගරයේ බියගම,කොස්ගම,අතුරුගිරිය, ප්‍රදේශවල විදුලිය බිඳ වැටී ඇති බවයි වාර්තාවන්නේ. මේ අතර ඇඹිලිපිටිය ප්‍රදේශයේ විටින් විට… Read More
පොදු ප්‍රවාහන පහසුකම්වල අඩුවක්
Posted on Author admin
සිංහල – දෙමළ අලූත් අවුරුදු සමය වෙනුවෙන් ගම්බිම් බලා පිටත් වූ ජනතාවට යළි රැකී රක්ෂා සඳහා පිටත්ව යෑමට මෙන්ම තම දෛනික කටයුතු සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් තවමත් නිසි පරිදි සලසා නොමැති බවට ඔවුන්… Read More