තලංගම කොස්වත්ත ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකට යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙක් අහසට වෙඩි තබා මුදල් කොල්ලකා පලා ගොස් තිබෙනවා.rn
Related Articles
ජනතාවට තවත් මිල සුත්‍රයක් එයි
Posted on Author admin
ආනයනික කිරිපිට සඳහා යෝජිත මිල සුත්‍රය සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇති බව වාර්තා වනවා. මේ අතර රජයේ ආයතන තුළ බුලත් විට භාවිතය සහ විකිණීම තහනම් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. rn Read More
ඩොලරය ඉහළ යෑම ගැටළුවක් නොවේ – වජිර අබේවර්ධන
Posted on Author admin
රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය 200 ඉක්ම වූවද රටේ ජනතාව අපහසුතාවයට පත් නොකරන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන පවසනවා. යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා… Read More
මන්ත්‍රී චම්පික හිටපු අමාත්‍යාංශයට යයි
Posted on Author admin
පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මීට පෙර ඔහු අමාත්‍ය ධුරය දැරූ මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ කාර්යාලයට පැමිණ අද එහි රැදී සිට තිබෙනවා. එම අමාත්‍යාංශය පිහිටා ඇත්තේ බත්තරමුල්ල… Read More