ආණ්ඩුව මත්පැන් සහ බීර අලෙවි කිරීම සඳහා වැලිගම, මිරිස්ස ඇතුළු ප්‍රදේශ කිහිපයකට මත්පැන් බලපත්‍ර 600යක් ලබාදීමට කටයුතු කර ඇති බවට චෝදනා කරමින් මහා සංඝ රත්නය ඇතුළු පූජ්‍ය පක්ෂයේ පිරිසක් අද විරෝධතාවක නිරත වුණා.
ඒ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු පිරිසකගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සව සභාවක් ඉදිරිපිටට පැමිණයි.
Related Articles
මැයි දින සැමරුමට සියල්ල සූදානම්
Posted on Author admin
මෙවර මැයි 1 වනදා වෙනුවට මැයි 7 වනදා ලෝක කම්කරු දින සැමරුම පැවැත්වීමට රජය තීරණය කළේ වෙසක් පුන් පොහෝ දිනයට පැවැත්වෙන ආගමික කටයුතුවලට බාධාවක් වන බව පවසමින්. ඒ අනුව පක්ෂ රැසක හෙට දිනයේ කම්කරු දින සැමරුම්… Read More
කලාවැව වනෝද්‍යානයේ ඇතෙක්, වන අලියෙකුට එල්ල කළ මාරාන්තික ප්‍රහාරය
Posted on Author admin
කලාවැව ජාතික වනෝද්‍යානයේ සිටි දැවැන්ත වන අලියෙකු, ඇතෙකු පහර දීමෙන් මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇති වන අලියා සිටින ස්ථානයට කලාවැව වනෝද්‍යානයේ සිටින අලි රංචු පිටින් පැමිණෙන බවයි ප්‍රදේශයේ… Read More
මාපලගම – වැව රවුම ප්‍රදේශයේ තිබී අභිරහස් ලෙස මියගිය පුද්ගල සිරුරක් සොයා ගැනේ
Posted on Author admin
ගාල්ල – ඇල්පිටිය – කහදුව හරහා මාපලගම මාර්ගයේ වැව රවුම ප්‍රදේශයේ තිබී අභිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් සොයා ගෙන තිබෙනවා. ප්‍රදේශයේ වන ලැහැබක පිහිටි වළකින් සොයා ගත් සිරුර පිරිමි පුද්ගලයෙකුගේ… Read More