රජයේ ඉඩම් සඳහා සින්නක්කර ඉඩම් අයිතිය හිමිවන පරිදි නව නීති ගෙන ඒමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
මඩකලපුව ප්‍රදේශයේ අද පැවති ඉඩම් ඔප්පු ලබාදීමේ උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.
Related Articles
සයිටම්වලට එරෙහිව සිසුන් සහ දෙමාපියන් අද විරෝධතාවයේ
Posted on Author admin
සයිටම් සිසුන් කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයට ඇතුළත් කිරීමට රජය ගෙන ඇති තීරණයට සහ අනධ්‍යන සේවක ගැටලුවට නිසි විසදුම් ලබා දෙන ලෙස ඉල්ලමින් කොටුව – දුම්රියපොළ ඉදිරිපිට අද (26) දහවල් විරෝධතාවක් පැවැත්වෙනවා…. Read More
හසලක ගාමිණී විරුවා දිවි පුදා වසර 27යි
Posted on Author admin
රට දැය වෙනුවෙන් හසලක ගාමිණී හෙවත් ගාමිණී කුලරත්න රණවිරුවා ජීවිතය පූජා කර අදට වසර 27ක්. ඒ වෙනුවෙන් අද අලිමංකඩ දී විශේෂ සැමරුම් උත්සවයක් ද පැවැත්වෙනවා. Read More
හාවන් දඩයම් කළ දෙදෙනෙක් ඉනාමළුවෙන් අල්ලයි
Posted on Author admin
දඹුල්ල, ඉනාමළුව රජයේ රක්ෂිතයේ හාවන් දඩයම් කළ පුද්ගලයන් දෙදෙනෙකු දඹුල්ල වන සංරක්ෂණ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් සතුව තිබී ගිනි අවියක්, පතුරම් සහ වෙඩි තබා ඝාතනය කරන ලද හාවුන්… Read More