Gossips

හම්බන්තොට තෙල් පිරිපහදුවේ සමාරම්භයට එක්වීමට ඕමාන තෙල් ඇමති දිවයිනට

හම්බන්තොට ඉදිකෙරෙන තෙල් පිරිපහදුවේ සමාරම්භක කටයුතු වෙනුවෙන් සහභාගි වීමට ඕමානයේ ඛනිජ තෙල් සහ ගෑස් පිළිබඳ අමාත්‍ය ආචාර්ය මොහොමඞ් හමාඞ් අල් රම්හි අද දිවයිනට පැමිණි බව සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය නිවේදනය කළා.
හෙට අදාළ උත්සවය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.