Gossips

විල්පත්තුව ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

ගෙවුණු වසර 4 තුළ විල්පත්තු රක්ෂිතයේ බිම් අඟලක් හෝ කිසිඳු පුද්ගලයෙකුට හෝ ආයතනයකට ලබා දී නොමැති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ මේ වන විට මහනුවර ශ්‍රී දළඳා මාලිඟාවේ මහ මළුවේදී පැවැත්වෙන ත්‍රිපිටකය සංරක්ෂණය කරන ලෙස යුනෙස්කෝවට ඉදිරිපත් කරන යෝජනාව ප්‍රකාශයට පත් කිරීමේ පුණ්‍යෝත්සවයදියි.