Gossips

ටිපර් රථයක් කන්ටේනර් රථයක ගැටී ටිපර් රථ රියදුරු රෝහලේ

කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ රදාවඩුන ප්‍රදේශයේදී ටිපර් රථයක් කන්ටේනර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
අද (23) උදෑසන සිදුවූ මේ අනතුරින් ටිපර් රථයේ රියදුරා බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරින් පසු සිරවී සිටි ටිපර් රථ රියදුරා බේරා ගැනීමට ප්‍රදේශවාසින් මහත් පරිශ්‍රමයක දරා තිබෙනවා.
මේ අතර,සිරවී සිටි ටිපර් රථ රියදුරු බේරාගන්නා ආකාරය ඒ අසල සිටි අයෙකු විසින් මෙලෙස සිය ජංගම දුරකතනයෙන් පටිගත් කර තිබුනා.
එම වීඩියෝව පහතින්.