විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සමඟ වැලිපැන්න – නුගගහලන්ද ප්රදේශයේදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ පස්වරුවේ පොලිස් විශේෂ කාර්ය බලකායේ අලූත්ගම කඳවුරේ නිලධාරීන් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මතුගම – වැලිකුඹුර ප්රදේශයේ පදිංචි 43 හැවිරිදි අයෙක්.
