මතභේදයට තුඩු දී ඇති යෝජිත හම්බන්තොට තෙල් පිරිපහදු ආයෝජනය සැබැවින්ම දකුණු ඉන්දියානු දේශපාලඥයකුගේ පවුලේ ව්‍යාපාරයක් විසින් සිදු කරනු ලබන්නක් බව ද හින්දු පුවත් වෙබ් අඩවිය වාර්තා කරනවා.
එම වාර්තාවේ දැක්වෙන්නේ අදාළ ව්‍යාපෘතිය ඉන්දීය හිමිකාරිත්වය සහිත සිංගප්පූරු සමාගමක් විසින් සිදු කරන බවයි.
Related Articles
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දු යවයි
Posted on Author admin
ශ්‍රී ලංකා -නවසීලන්ත විස්සයි විස්ස ක්‍රිකට් තරඟයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග පළමුව පන්දුවට පහරදීමට නවසීලන්තයට ආරාධනා කළා. මේ තරඟය පැවැත්වෙන්නේ නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවරදී…. Read More
මහවැලි ගඟේ දිය නෑමට ගිය සහෝදරයන් දෙදෙනෙකු ජිවිතක්ෂයට
Posted on Author admin
ගම්පොල ප්‍රදේශයෙන් මහවැලි ගඟේ දිය නෑමට ගිය සහෝදරයන් දෙදෙනෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්වුණා. අද දහවල් මෙම තරුණයින් දෙදෙනා සිය පියා සමඟ මහවැලි ගඟේ දිය නෑමට පැමිණ ඇති අතර, එහිදී ඔවුන් මෙලෙස… Read More
සිරියාවට මිසයිල ප්‍රහාරයක්
Posted on Author admin
උතුරුදිග සිරියාවට අද දැවැන්ත මිසයිල ප්‍රහාරයක් එල්ලවී ඇති අතර, එහිදී ජනාධිපති බෂාර් අල් අසාද්ගේ රජයට පක්ෂපාතී සෙබලූන් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. හමා සහ ඇලෙප්පෝ ප්‍රාන්තවලට අද මෙම මිසයිල… Read More