රත්නපුර – ඕපනායක ප්‍රදේශයේ විහාරස්ථානයක නිදන් හාරමින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ අත්අඩංගුවට ගත් පිරිස අතර එම විහාරස්ථානයේම වැඩ විසූ 65 හැවිරිදි හිමිනමක ද සිටින බවයි.
අනෙකුත් සැකකරුවන් ආනමඩුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් 22, 25 සහ 52 හැවිරිදි වියේ පසුවනවා.
Related Articles
VPN හරහා ෆේස්බුක් ගිය අයට අවදානමක්
Posted on Author admin
සමාජ මාධ්‍ය තහනමට ලක්වූ කාලය තුළ වී.පී.එන්. හෙවත් අතත්‍ය පෞද්ගලික ජාලය මගින් සමාජ මාධ්‍ය භාවිතා කළ පුද්ගලයින්ගේ තොරතුරු අන්සතු වීමට වැඩි ඉඩකඩක් පවතින බව ශ්‍රී ලංකා පරිඝනක හදිසි ප්‍රතිචාර සංසදය… Read More
දෙණිපිටියේ ලක්ෂ දොළහේ කොල්ලයට 3 ක් අත්අඩංගුවට
Posted on Author admin
මාතර – වැලිගම – දෙනිපිටිය කනිෂ්ඨ විද්‍යාලය ආසන්නයේදී ව්‍යාපාරිකයෙකු සන්තකයේ තිබූ රුපියල් ලක්ෂ 12 ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියට සැකපිට පුද්ගලයන් තුන්දෙනෙකු දෙණිපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට… Read More
හිටපු ජනාධිපතිගේ සැකය
Posted on Author admin
පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සිරගත කිරීම රජයේ වැඩපිළිවෙළක්මදැයි සැකයක් පවතින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. අනුරාධපුර අටමස්ථානය වැද පුදා ගැනීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්… Read More