ශ්‍රී ලංකා මහ බැංකුව ඩොලරයේ අගය සාවද්‍ය ලෙස ගණනය කරමින් බිලියන ගණනක මුදල් වංචා කර ඇති බව ETI තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමය පවසනවා.
ඔවුන් මේ බව සඳහන් කළේ කොළඹ අද පෙරවරුවේ පැවති ප්රවෘත්ති සාච්ඡාවකට එක්වෙමින්.
Related Articles
නව ව්‍යවස්ථා කෙටුම්පත ගැන විපක්ෂ නායකවරයාගෙන් නිවේදනයක්
Posted on Author admin
පාර්ලිමේන්තුව දරුණු ලෙසට දුර්වල කර පළාත් ව්‍යවස්ථාදායකයන් විශාල වශයන් බලවත් කිරීමට නව ව්‍යවස්ථා කෙටුම්පතේ යෝජනා පවතින බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන්… Read More
Update : අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබද පාර්ලිමේන්තු විවාදය ඇරඹෙයි
Posted on Author admin
අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංග යෝජනාව පිලිබඳ පාර්ලිමේන්තු විවාදය මීට සුළු වෙලාවකට පෙර ආරම්භ වූවා. මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය රනිල්… Read More
යුධ හමුදාපති සහ උතුරු පළාත් මහ ඇමති අතර විශේෂ සාකච්ඡාවක් (ඡායාරූප)
Posted on Author admin
යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (29) උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේදී පවත්වා තිබෙනවා. මෙහිදී ආරක්ෂක… Read More