ශ්‍රී ලංකා මහ බැංකුව ඩොලරයේ අගය සාවද්‍ය ලෙස ගණනය කරමින් බිලියන ගණනක මුදල් වංචා කර ඇති බව ETI තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමය පවසනවා.
ඔවුන් මේ බව සඳහන් කළේ කොළඹ අද පෙරවරුවේ පැවති ප්රවෘත්ති සාච්ඡාවකට එක්වෙමින්.
Related Articles
ජගත් පරිසර දින සැමරුම අද ජනපතිගේ ප්‍රධානත්වයෙන්
Posted on Author admin
ජගත් පරිසර දින ජාතික සැමරුම් උත්සවය අද (04) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කෑගල්ලේදී පැවැත්වෙනවා. ප්ලාස්ටික් අවභාවිතය මගින් සිදුවන පරිසර දූෂණය පිටු දකිමු යන තේමාව යටතේ මෙවර ජගත් පරිසර දිනය යෙදී… Read More
17 හැවිරිදි උසස් පෙල සිසුවෙකු අතුරුදන්
Posted on Author admin
කිලිනොච්චිය පුනරීන් සිට යාපනය දක්වා දර රැගෙන ගිය 17 හැවිරිදි උසස්පෙල සිසුවෙකු පසුගිය 29 වනදා සිට අතුරුදහන්ව ඇති බවට පුනරීන් පොලීසිය හා යාපනය පොලීසි වෙත පැමිණිල්ලක් ලැබී තිබෙනවා. පසුගිය 29 වනදා… Read More
මීගමුවේ ව්‍යාජ කච්චේරියක් වටලයි
Posted on Author admin
යුරෝපීය රටවලට පුද්ගලයින් යැවීම සඳහා වීසා බලපත්‍ර ඇතුලූ ලිපිලේඛණ සකස් කළ ව්‍යාජ කච්චේරියක් මීගමුව – වැල්ල වීථිය ප්‍රදේශයේදී අද වටලා පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු විසින් එම ව්‍යාජ… Read More