ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් 5 ක අනුග්‍රහයෙන් ඉදිරිපත් කෙරෙන යෝජනාව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට සභාගත කළා.
එම යෝජනාව ඡන්ද විමසීමකින් තොරව අනුමත වී ඇති බවටයි වාර්තා වන්නේ.
Related Articles
ගංගා සංරක්ෂණයට විධිමත් වැඩපිළිවෙලක් අවශ්‍ය බව ජනපති කියයි
Posted on Author admin
ගංගා සංරක්ෂණය පිළිබඳ විධිමත් වැඩපිළිවෙලක අවශ්‍යතාව කඩිනමින් මතුව ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ඉවුරු ඛාදනය හේතුවෙන් ගංගා පද්ධතිය දැඩි අභියෝගයකට ලක්ව ඇති බවයි ජනාධිපතිවරයා පෙන්වා… Read More
ස්වීඩන් අගමැති විශ්වාසභංගයෙන් පරදී
Posted on Author admin
ස්වීඩන අග්‍රාමාත්‍ය ස්ෆෙන් ලොවන් එම ධුරයෙන් නෙරපා හැර තිබෙනවා. ඒ, ආර්ථිකය කළමනාකරණය කිරීමට නොහැකිවීම, ආගමන විගමන ගැටලූ ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගෙන ඔහුට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත්… Read More
විස්සයි විස්ස ලීග් තරඟාවලියේ පුහුණුකරුවන් නම් කෙරේ
Posted on Author admin
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන විස්සයි විස්ස ලීග් තරඟාවලිය ලබන 21 වැනිදා ආරම්භ වන අතර, ඒ සඳහා කණ්ඩායම් පුහුණුකරුවන් අද නම් කෙරුණා. ඒ අනුව ගාල්ල කණ්ඩායම වෙනුවෙන් රෝයී ඩයස්, කොළඹ කණ්ඩායම… Read More