ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් 5 ක අනුග්‍රහයෙන් ඉදිරිපත් කෙරෙන යෝජනාව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට සභාගත කළා.
එම යෝජනාව ඡන්ද විමසීමකින් තොරව අනුමත වී ඇති බවටයි වාර්තා වන්නේ.
Related Articles
මාතරදී සිසුවෙකු ඝාතනය කෙරේ
Posted on Author admin
මාතර ඇළවේල්ල පාර ආසන්නයේ උපකාරක පන්තියක් අසළදී තියුණු ආයුධයකින් පහරදී 19 හැවිරිදි සිසුවෙකු ඝාතනය කර තිබෙනවා. අද පස්වරුවේ එම උපකාරක පන්තිය අසළට පැමිණි පුද්ගලයින් තුන්දෙනෙකු මෙම ඝාතනය සිදුකර… Read More
ලෝක කුසලානය අභියස බංග්ලාදේශ කණ්ඩායම අසීරු තත්වයකට පත් වෙයි
Posted on Author admin
ලෝක කුසලානය අභියස බංග්ලාදේශ කණ්ඩායම අසීරු තත්වයකට පත් වෙයි.. ලෝක කුසලානයට තවත් ඇත්තේ දවස් 47ක් වැනි කෙටි කාලයක්. මේ වන විට ලෝක කුසලානය වෙනුවෙන් බොහෝ රටවල් සුදානම් වෙමින් පවතිනවා. කෙසේ වෙතත් බංග්ලාදේශ… Read More
කේරළ ගංජා තොගයක් සමග කාන්තාවක් වව්නියාවේදී අත්අඩංගුවට
Posted on Author admin
වවුනියාව – ඔදාර්සින්නකුලම් ප්‍රදේශයේදී කේරළ ගංජා තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකාරිය කේරළ ගංජා කිලෝ 01 යි ග්‍රෑම් 620 ක් යතුරපැදියකින් ප්‍රවාහනය කිරීමට සූදානම්ව සිටියදී ඊයේ… Read More