උතුරු පළාත් හිටපු ප්‍රධාන ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා ඊයේ මඩකලපුව මංගලාරාම විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් බැහැදුටුවා.
එහිදී පූජ්‍ය සුමනරතන හිමියන් උන්වහන්සේ මුහුණදී ඇති ගැටලු සම්බන්ධයෙන් හිටපු ප්‍රධාන ඇමතිවරයාව දැනුවත් කළා.
Related Articles
ජය ඉසුරු – 03, දින 15කට පසු ත්‍රිකුණාමලයට
Posted on Author admin
මියන්මාර මුහුදු සීමාව ආසන්නයේදී කාර්මික දෝෂයක් හේතුවෙන් අනතුරකට ලක්ව තිබූ බහුදින යාත්‍රාව දින 15කට පසු නාවික හමුදාව විසින් ත්‍රිකුණාමල වරායට රැගෙන විත් තිබෙනවා. ජය ඉසුරු – 3 නැමැති එම බහුදින… Read More
නිදහස් පක්ෂයට අවශ්‍ය තීරණයක් ගත හැකියි – රංජිත් මද්දුම බණ්ඩාර
Posted on Author admin
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඕනෑම තීරණයක් ගත හැකි බවත් එක්සත් ජාතික පක්ෂයට තනිව ආණ්ඩුක් පවත්වාගෙන යාමේ හැකියාව ඇති බවත්, අමාත්‍ය රංජිත් මද්දුම බන්ඩාර පවසනවා. ඔහු මේ බව කියා සිටියේ මොණරාගල – බඩල්කුඹුර… Read More
ජනපති, අගමැති සහ විපක්ෂනායකවරයා හදිසියේම හමුවෙයි
Posted on Author admin
ජනප්‍රිය ගායන ශිල්පී භාතිය-සන්තුෂ් සිය 20 වන සංවත්සරය වෙනුවෙන් කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී ඔබ නිසා නමින් ප්‍රසංගයක් පැවැත්වුනා. එම අවස්ථාවට විශේෂ ආරාධියන් ලෙස ජනපති, අගමැති සහ විපක්ෂනායකවරයා… Read More