කෙත්හේන ජල පවිත්‍රාගාරයේ බිඳවැටීමක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවා තිබෙනවා.
ඒ අනුව ඒ අනුව බෙන්තොට සිට වාද්දුව දක්වා කළුතර ප්‍රදේශ රැසකට හෙට පස්වරු 3 දක්වා ජල සැපයුම අත්හිටුවා තිබෙනවා.
Related Articles
සිංහලේ ජාතික සංවිධානයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයට ලිපියක්
Posted on Author admin
ජනපති සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණයට සම්බන්ධ බවට නාමල් කුමාර මහතා විසින් හෙලිකළ සියළුදෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිංහලේ ජාතික සංවිධානය අද ජනාධිපති ලේකම් කාර්යාලයට… Read More
බොරු සාක්ෂි දුන් පොලිස් සැරයන්වරියකට බරපතල වැඩසහිත සිර දඬුවම්
Posted on Author admin
අල්ලස් නඩුවක විත්තිකරුට පක්ෂව අසත්‍ය සාක්ෂි ලබාදීමේ චෝදනාවට වරදකාරිය වූ පොලිස් සැරයන්වරියකට වසර 2 ක බරපතල වැඩසහිත සිර දඬුවම් නියම කිරීමට කොළඹ මහාධිකරණය අද (07) නියෝග කළා. එය වසරකින් ගෙවී යන පරිදි… Read More
ඒ – 9 මාර්ගයේ අනතුරකින් අයෙකු මරුට – 4 ක් රෝහලේ (ඡායාරූප)
Posted on Author admin
යාපනය – මහනුවර – ඒ 9 මාර්ගයේ පුලියංකුලම ප්‍රදේශයේදී අද සිදුවූ රිය අනතුරකින් එක් අයෙකු මියගොස් තවත් 4 දෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. පොලීසිය සදහන් කළේ මාර්ගයේ ධාවනය වූ ලොරි රථයක් නවතා… Read More