Gossips

අර්ජුන මහේන්ද්‍රන් පිටිවහල් කර ගැනීමට අදාළ ලේඛන රජය ලබාදී නොමැති බවට පළවන වාර්තා අසත්‍යයි – PMD

අර්ජුන මහේන්ද්‍රන් සිංගප්පූරුවෙන් පිටිවහල් කර ගැනීමට අදාළ ලිපි ලේඛන ලක් රජය ලබාදී නොමැති බවට පළවන වාර්තා අසත්‍ය බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙනවා.