ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමට කටයුතු කළ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක ඇතුළු නිලධාරින්ට නව රජයක් යටතේ නඩු පැවරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා.
Related Articles
විරෝධය මධ්‍යයේ කිරිපිටි මිල ඉහළ දැමූ බව ඇමති හකීම් කියයි
Posted on Author admin
ජනපති සහ අමාත්‍යවරුන් කිහිපදෙනෙකුගේ විරෝධය මධ්‍යයේ පවා කිරිපිටි මිල ඉහළ දැමුණු බව අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව පැවසුවේ මහනුවර දී අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්…. Read More
ලබන 15 වනදා සිට රථ වාහන දඩ මුදල් වැඩිවන හැටි මෙන්න
Posted on Author admin
ලබන 15 වනදා සිට රථ වාහන දඩ මුදල් වැඩිවන හැටි මෙන්න රථ වාහන වැරදි 33ක් සඳහා නියම කෙරෙන ස්ථානීය දඩ මුදල මේ මස 15 වන දා සිට වැඩි කෙරෙන බව රථ වාහන පොලීසිය පවසනවා. මීට පෙර දඩ කොළයෙහි සටහන්ව තිබුණේ වැරදි 23ක්… Read More
වාද්දුවේ සාදයකදී 4 දෙනෙකු මිය යාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් දෙදෙනා යළි රිමාන්ඩ්
Posted on Author admin
වාද්දුව ප්‍රදේශයේ වෙරළාසන්න හෝටලයක සාදයක් අතරතුරදී අසාධ්‍ය තත්ත්වයට පත්ව පුද්ගලයන් 4 දෙනෙකු මියයාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් දෙදෙනා ලබන 27 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා…. Read More