Gossips

විරෝධතාවක් හේතුවෙන් පාර්ලිමේන්තු මාර්ගයේ තදබදයක්

රාජගිරියේ පිහිටි කෘෂිකර්ම අමාත්‍යාංශය ඉදිරිපිට කෘෂිකර්ම උපදේශකවරුන් පිරිසක් පවත්වන විරෝධතාවක් හේතුවෙන් පාර්ලිමේන්තු මාර්ගයේ බත්තරමුල්ලේ සිට කොළඹට පිවිසෙන මංතීරුවේ මේ වනවිට රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ පාලනාධිකාරියේ පවතින අක්‍රමිකතාවලට එරෙහිවයි ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වන්නේ.