ජිනීවා මානව හිමිකම් කොමිසමේදී එල්ලවූ චෝදනාවලට පිළිතුරු ලබාදීමේ අවස්ථාව ආණ්ඩුව මගහැර ඇති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ ගාල්ල – යක්කලමුල්ල ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිලිතුරු ලබාදෙමින්.
Related Articles
ඇතිමලේදී වළක වැටී සිටි වන අලියෙකු බේරා ගැනේ
Posted on Author admin
මොණරාගල – ඇතිමලේ – කොටියාගල – අක්කර 500 ප්‍රදේශයේ වළක වැටී සිටි වන අලියෙකු ඇතිමලේ වනජීවී කාර්යාල නිලධාරින් විසින් මුදාගෙන තිබෙනවා. පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුවයි මෙම වන අලියා මුදාගෙන… Read More
සතියක කාලයක් දඹුල්ලේ සුරාසැල් වැසේ
Posted on Author admin
වෙසක් උත්සව සමය වෙනුවෙන් ඊයේ (26) සිට ක්‍රියාත්මක වන පරිදි ලබන මැයි මස 2 වනදා දක්වා දඹුල්ල අවට සියලු මත්පැන් අලෙවිසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. දඹුල්ල රාජමහා විහාරස්ථානයේ සිට… Read More
වගා හානිවූ ගොවීන්ට වන්දි
Posted on Author admin
පොළොන්නරුව සහ අම්පාර දිස්ත්‍රික්කයේ ගොවීන්ට මහ කන්නය වෙනුවෙන් බිත්තර වී මිලදී ගැනීම සඳහා අක්කරයකට රුපියල් 1500 සිට 3000 දක්වා වන්දි ලබාදීමට ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා…. Read More