දේශපාලනඥයින් සහ ඇතැම් දූෂිත රාජ්‍ය නිලධාරීන් සම්බන්ධ වී සිදුකරන දැව ජාවාරම් මෙරට වන විනාශයට ප්‍රබල ලෙස බලපා ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අදට යෙදෙන ජගත් වනාන්තර දිනය වෙනුවෙන් පොලොන්නරුව – දිඹුලාගල – වෙහෙරගල මහා විද්‍යාලයේ පැවති සැමරුම් උත්සවයකට එක්වෙමින්.
Related Articles
නව ළමාරක්ෂක ප්‍රතිපත්තිය කැබිනට්ටුවට
Posted on Author admin
නව ජාතික ළමා ආරක්ෂක ප්‍රතිපත්තියට අනුමැතිය ලබා ගැනීම සඳහා එය ලබන මාසයේදී අමාත්‍ය මණ්ඩයට ඉදිරිපත් කරන බව ජාතික ළමාරක්ෂක අධිකාරිය පවසනවා. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ මෙම ජාතික ප්‍රතිපත්තිය යටතේ… Read More
වියළි කාලගුණයෙන් නව ලක්ෂයකට ආසන්න පිරිසකට බලපෑම්
Posted on Author admin
දිස්ත්‍රික්ක 17කට බලපා ඇති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් අට ලක්ෂ අනුදහසකට වැඩි පිරිසකට බලපෑම් එල්ල වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව… Read More
වනජීවී නිලධාරීන්ට රයිෆල් තුවක්කු සමඟ කැලෑ ඇඳුමක්
Posted on Author admin
වනජීවී නිලධාරීන්ට එස්.ඒ.ආර්. වර්ගයේ අර්ධ ස්වයංක්‍රිය ගිනි අවි ලබාදීමට වනජීවී අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා. එමෙන්ම එම නිලධාරීන්ට විශේෂිත කැලෑ ඇඳුමක් ද ලබාදීමට කටයුතු කරන බවයි වනජීවී නියෝජ්‍ය… Read More