Gossips

දෙවන විස්සයි විස්ස තරගය හෙට

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවන විස්සයි විස්ස තරගය හෙට පැවැත්වෙනවා.
ඒ, සෙන්චූරියන් හිදියි. පළමු තරගය දකුණුු අප්‍රිකානු කණ්ඩායම ජයග්‍රහණය කළ අතර, තරගාවලියේ අවසන් තරගය 24 වනදා පැවැත්වෙන්නේ ජොහැනස්බර්ග් හිදියි.