Gossips

රාජපක්ෂවරුන් කිසිවෙකුට සහය නෑ – විජිත් විජයමුණි

තමන්ගේ ඉදිරි දේශපාලනය තුළ යළි රාජපක්ෂවරුන් කිසිවෙකුට සහය ලබා නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි මහතා පවසනවා.
මොනරාගල බිබිල ප්‍රදේශයේ පැවැති පාක්ෂික හමුවකට එක් වෙමින් ඔහු මේ බව සදහන් කළා.