Gossips

නිදහස් පක්ෂය ගැන විපක්ෂ නායක බලාපොරොත්තුවෙන්

අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී ඡන්දය දීමෙන් වැළකී සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් අවසන් ඡන්ද විමසීමේදී අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරනු ඇතැයි තමා අපේක්ෂා කරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ තංගල්ල ප්‍රාදේශීය සභාවේ නව දෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට අද එක්වෙමින්.