අධ්‍යාපන අමාත්‍යාංශයට අනුබද්ධ අධ්‍යාපන සුපරීක්ෂණ සේවාව නමින් නව ආයතනයක් ස්ථාපිත කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
පාසල් අධ්‍යාපන ක්‍රියාවලියේ ගුණාත්මකභාවය ප්‍රවර්ධනය කිරීම, අරමුණු කර ගනිමින් මෙම ආයතනය පිහිටුවනු ඇති.
Related Articles
දැල් පන්දු ප්‍රධාන පුහුණුකාරිනියට එම ස්ථානය අහිමි වීමේ අවධානමක්
Posted on Author admin
වසර 09 කට පසු නැවතත් ශ්‍රී ලංකාව ආසියානු දැල් පන්දු ශූරියන් බවට පත් කිරීමට වෙරදුන් පුහුණුකාරිනියට එම ස්ථානය අහිමි වීමේ අවධානමක් මතුව තිබෙනවා. ඒ, ශ්‍රී ලංකා දැල් පන්දු සම්මේලන ව්‍යවස්ථාව අනුව… Read More
ඉන්ධන මිල ගැන තොග සහ සිල්ලර ව්‍යාපාරිකයින් අනතුරු අගවයි
Posted on Author admin
ඉන්ධන මිල ඉහළ යෑමත් සමඟ භාණ්ඩ ප්‍රවාහනය කිරීමේදී තමන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බව සමස්ත ලංකා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග සහ සිල්ලර ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසනවා. එහි සභාපති බන්දුල ජයමාන්න… Read More
වර්ෂාවෙන් පුත්තලමට සහ ගම්පහට තවදුරටත් බලපෑම් – දිස්ත්‍රික්ක 11 කට නායයෑමේ අවදානම තවදුරටත්
Posted on Author admin
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයට අද වන විට සතියක පමණ කාලයක් ගත වී ඇති අතර, මේ හේතුවෙන් දිස්ත්‍රික්ක 20ක පුද්ගලයින් 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තවත් එක්ලක්ෂ 66,228 දෙනෙකු පීඩාවට පත්වී සිටිනවා…. Read More