Gossips

ඉතිහාසයේ පළමු වරට ටෙස්ට් තරඟවල සිදුවන වෙනස මෙන්න

වසර 142 ක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට ක්‍රීඩකයින්ගේ නම් සහ අංක ඔවුන්ගේ කමිසවල මුද්‍රණය කිරීමට අයි.සී.සී. ය තීරණය කර තිබෙනවා.
එංගලන්තයේදී පැවැත්වෙන අළුබඳුන තරඟාවලියේදී මෙම වෙනස පළමු වරට අත්හදා බැලීමට නියමිතයි.
ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රචලිත කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන තිබෙනවා.