මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මෙරට පවතින නීතිරීති වල අඩුපාඩු පවතින බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළා. උන්වහන්සේ මේ බව කියා සිටියේ කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
ෆේස්බුක් සමාව අයදී
Posted on Author admin
ලොව පුරා ෆේස්බුක් සබඳතා බිඳ වැටීම සම්බන්ධයෙන් එම සමාගම කණගාටුව පළ කර තිබෙනවා. එම සමාගමේ නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔවුන් සදහන් කර ඇත්තේ මෙය සයිබර් ප්‍රහාරයක් නොවන බවයි. හැකි ඉක්මනින්… Read More
ගෑස් මිල ගැන තීරණයක් ගන්නා ලෙස දැනුම්දීමක්
Posted on Author admin
ගෑස් මිල වැඩි කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණයක් ගන්නැයි අද රැස්වූ කැබිනට් මණ්ඩලය ජීවන වියදම් කමිටුවට දැනුම්දී තිබෙනවා. රජයේ ආරංචි මාර්ග ප්‍රකාශ කළේ අද පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඒ… Read More
දික්වැල්ලේ කාන්තාවක් ඝාතනය කෙරේ
Posted on Author admin
දික්වැල්ල – කෝට්ටගොඩ ප්‍රදේශයේ දෙපාර්ශවයක් අතර ඇතිවූ ආරවුලකදී සිදුවූ පහරදීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙහිදී අලවංගුවකින් පහරදී ඝාතනය කර ඇත්තේ 26 හැවිරිදි සුදුවැල්ල ප්‍රදේශයේ… Read More