පසුගිය වසරට වඩා මේ වසරේදී ඩෙංගු රෝගීන්ගේ අඩුවක් දක්නට ලැබෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර කියා සිටියේ 2017 සහ 2018 වසරවලට සාපේක්ෂව වසරේ මේ දක්වා කාලසීමාව තුලදී ඩෙංගු රෝගීන් 10,800 ක් වාර්තා වී ඇති බවයි.
Related Articles
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ගැටලු ජනපතිගේ අවධානයට
Posted on Author admin
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සිදුවූ බව පැවසෙන අක්‍රමිකතා සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමේ විමර්ශණ කටයුතුවලට අදාළ තොරතුරු හා සාක්ෂි සටහන් කර ගැනීම ඉදිරි සති දෙක තුල ආරම්භ කිරීමට නියමිත බව… Read More
කොටස් වෙළදපොළේ කෝන්දේසි සංශෝධනය කෙරේ
Posted on Author admin
විදේශීය සමාගම් වලට කොළඹ කොටස් වෙළඳපොළේ සිය කොටස් ලැයිස්තුගත කිරීම සඳහා එහි කොන්දේසි සංශෝධනය කර තිබෙනවා. අදාළ සමාගම් වලට විදේශ විනිමයවලින් කොටස් ගණුදෙනු කළ හැකි වන අතර, එලෙස කොළඹ කොටස් වෙළඳපොළේ… Read More
මධුෂ් මෙහෙය වූ කොල්ලයේ කෝටි 500 දියමන්තිය, හිමිකරුත් හඳුනා ගනී
Posted on Author admin
පන්නිපිටිය – ඇරැව්වල ප්‍රදේශයේදී කොල්ලකන ලද රුපියල් කෝටි 500ක් පමණ වටිනා නිල් දියමන්තිය සමග අත්අඩංගුවට ගත් පාතාල කල්ලි සාමාජිකයෙකු වන කැළුම් ඉන්දික හෙවත් කැලූමා අධිකරණ නියෝග මත රඳවා ගෙන ප්‍රශ්න… Read More