Gossips

වත්මන් ආණ්ඩුව ජනාධිපතිවරයාගේ හඬට ද කන් දෙන්නේ නැහැ – විපක්ෂ නායක

වත්මන් ආණ්ඩුව ජනාධිපතිවරයාගේ හඬට ද කන් නොදෙන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා.
අවිස්සාවේල්ල – තල්දූව නගරයේ පැවැති උත්සවයකදී ඔහු මේ බව සදහන් කළා.