මොනරාගල මදුරකැටිය ප්රදේශයේදී ලොරි රථයක් හදිසියේ ගිනිගෙන තිබෙනවා.
අද(19) අලුයම ඇති වූ එම ගින්නෙන් ලොරි රථය සම්පුර්ණයෙන්ම විනාශ වී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
ලොරි රථයේ ඇතිවූ කාර්මික දෝෂයක් මෙම ගින්නට හේතුවී තිබෙනවා.
Related Articles
ඊජිප්තුව 75 දෙනෙකුට මරණ දඩුවම නියම කරයි
Posted on Author admin
ඊජිප්තුවේ ප්රජාතන්ත්රවාදී මැතිවරණයකින් තේරී පත්වූ ප්රථම ජනාධිපතිවරයා ලෙස සැළකෙන දැනට සිරගත කොට සිටින මොහොමඩ් මෝසිට සහය පළ කරමින් උද්ඝෝෂනවල නිරතවූ 75 දෙනෙකුට එරට අධිකරණය ඊයේ මරණ දඩුවම නියම… Read More
කුසල් ජනිත් පෙරේරා ස්ථාන 58ක් ඉදිරියට
Posted on Author admin
දකුණු අප්රිකාව පරදවා ශ්රී ලංකාවට විශිෂ්ඨ ටෙස්ට් ජයග්රහණයක් හිමිකර දුන් කුසල් ජනිත් පෙරේරා අයි.සී.සී. ටෙස්ට් පිතිකරු දර්ශකයේ ස්ථාන 58ක් ඉදිරියට පැමිණ තිබෙනවා. ඒ අනුව ඔහු නම් කර ඇත්තේ පිතිකරු… Read More
නීති විරෝධී ලෙස රන් ගෙනගිය ඉන්දියානුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
රන් කැබලි 12 ක් ගුද මාර්ගවල සඟවා නීතිවිරෝධී ලෙස ඉන්දියාවට රැගෙන යාමට උත්සාහ කළ ඉන්දියන් ජාතිකයින් සිව් දෙනෙකු කටුනායක ගුවන්තොටුපලේදී අද අලූයම අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහි වටිනාකම රුපියල් පහලොස්… Read More