Gossips

විරෝධතාවක් නිසා කොළඹ කොටුව අවට දැඩි රථ වාහන තදබදයක්

පුත්තලම – අරුවක්කාරු ප්‍රදේශයේ ඉදිකෙරෙන කසල රදවනයට එරෙහිව ප්‍රදේශවාසීන් පිරිසක් සිදුකරන විරෝධතාව හේතුවෙන් කොළඹ කොටුව අවට දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබෙනවා.
ජනාධිපති ලේකම් කාර්යාලය අසළ විරෝධතාව පැවැත්වෙන අතර, ඒ හේතුවෙන් ගාලූමුවදොරට පිවිසෙන මාර්ගය ලෝටස් වටරවුමෙන් වසා දැමීමට ද පොලිසිය පියවර ගනු ලැබුවා.