Gossips

අරුවක්කාලූ කසල රදවනයට එරෙහිව ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක්

පුත්තලමේ ඉදිකිරීමට නියමිත අරුවක්කාරු කසල රදවනයට එරෙහිව ප්‍රදේශවාසීන් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය අසළ විරෝධතාවක නිරත වනවා.
මේ හේතුවෙන් ගාලූමුවදොරට පිවිසෙන මාර්ගය ලෝටස් වටරවුමෙන් වසා දමා ඇති බවයි එම ස්ථානයේ සිටින හිරු වාර්තාකරු සදහන් කළේ.