ආගමන – විගමන නීති උල්ලංඝනය කරමින් සංචාරක වීසා මත මෙරටට පැමිණ වෙළඳාම් කරමින් සිටි ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ පොළොන්නරුව – කඳුරුවෙල ප්රදේශයේදීයි.
ඊයේ (18) අත්අඩංගුවට ගෙන ඇති මොහු 20 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලීසිය සදහන් කළේ.
Related Articles
CIA හෙළිකරගත් මහා පරිමාණ වාහන ජාවාරම
Posted on Author admin
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඇතැම් වංචනික නිලධාරීන්ගේ ද සහයෙන් පවත්වාගෙන ගිය මහා පරිමාන වාහන ජාවාරමක් හෙළිකර ගැනීමට හිරු සී.අයි.ඒ සමත් වුණා. අප ලබාදුන් තොරතුරු අනුව අදාළ ජාවාරම වලාන දූෂණ… Read More
අවුරුදු උදාවෙයි – රට පුරා සැමරුම්
Posted on Author admin
උදාවූ සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද ලක්වාසී ජනතාව ආගම දහමට මෙන්ම සිරිත්වලට සහ සංස්කෘතික සැමරුම්වලට මුල්තැන දෙමින් මේ වනවිට සමරමින් සිටිනවා. අලූත් අවුරුද්දේ පුණ්‍ය කාලය හෙවත්, නොනගතය අද පූර්වභාග… Read More
සර්වජන ඡන්ද බලය සාක්ෂාත් කර ගැනීමට නියමිත කාලයට මැතිවරණ පැවැත්විය යුතුයි – මැතිවරණ කොමිසමේ සභාපති
Posted on Author admin
සර්වජන ඡන්ද බලය සැබෑ ලෙසම සාක්ෂාත් කර ගැනීමට නම් නියමිත කාලයට නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්විය යුතුබව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. ගාල්ල ප්‍රදේශයේ පැවති… Read More