Gossips

ඊච්චන්කුලම් පොලිස් ස්ථානාධිපති අත්අඩංගුවට

වව්නියාව – ඊච්චන්කුලම් පොලිස් ස්ථානාධිපතිවරයා සහ කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ පුරාවස්තු කැණීමට අනුබල දීමේ චෝදනාව මත ඊයේ මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.