මිනුවන්ගොඩ – කොටදෙනියාව – ගුදන්වත්ත ප්‍රදේශයේදී විදේශ රටක නිෂ්පාදිත පිස්තෝලයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පෑලියගොඩ බස්නාහිර පළාත් උතුර – අපරාධ කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මතයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.
ඔහු කොටදෙනියාව – බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි පුද්ගලයෙක්.
