Gossips

විදේශ සංචිතය පහළ යාමක්

මෙරට විදේශ සංචිතය පසුගිය පෙබරවාරි මාසයේදී ඇමරිකානු ඩොලර් බිලියන 6 දක්වා පහත වැටී තිබෙනවා.
එය ජනවාරියේ පැවති සංචිතයට වඩා ඩොලර් මිලියන 147ක අඩුවීමක් බවයි මහබැංකු දත්ත පෙන්වා දෙන්නේ.
ඇමරිකානු ඩොලර් බිලියන 8කට ආසන්නව පැවති මෙරට විදේශ සංචිතය මෙලෙස ඩොලර් බිලියන 2කින් පමණ පහත වැටීමට හේතු වූයේ 2015 – 2016 වර්ෂ වලදී ඇති වූ ගෙවුම් ශේෂ හිඟය හේතුවෙන්.