විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය මගින් පවත්වන වැඩසටහනක් පිළිබඳ සොයා බැලීම සඳහා කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ සහ ආශු මාරසිංහ යන මහත්වරුන් අද කුලියාපිටියට පැමිණියා.
එහිදී අත්අඩංගුවේ පසුවන සිසුන් නිදහස් කරන්නැයි ඉල්ලා වයඹ විශ්ව විද්‍යාල සිසුන් උද්ඝෝෂණයක නිරත වුණා.
Related Articles
ඡන්ද ප්‍රකාශ කිරීම සාමකාමී අන්දමින් (ඡායාරූප)
Posted on Author admin
පළාත් පාලන ආයතන 340 කට සභිකයින් 8325 දෙනෙකු තෝරා ගැනීමට අදාළ ඡන්ද විමසීම උදෑසන 7ට ආරම්භ වුණා. දිවයිනේ බොහෝ ප්‍රදේශවල උදෑසන සිටම ඡන්දදායකයින් ඡන්ද පොළ වෙත පැමිණෙමින් සිටින අතර, ඡන්දය ප්‍රකාශ කිරීම… Read More
මිලියන 13 ක හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
Posted on Author admin
රුපියල් මිලියන 13 ක් පමණ වටිනා හෙරොයින් තොගයක් සමඟ පුද්ගලයෙකු පාදුක්ක ප්‍රදේශයේදී කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් අද අළුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන්… Read More
සිඟිති දරුවාට මත්පැන් පෙවූ පියා ඇතුළු සිව්දෙනා අද ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණයට
Posted on Author admin
මාස 13ක සිඟිති දරුවෙකුට මත්පැන් පොවන ආකාරය ඇතුලත් වීඩියෝ දර්ශනවල සිටින දරුවාගේ පියා ඇතුළු 04 දෙනා අද (18) ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. හිරු ප්රවෘත්ති ඔස්සේ අදාළ වීඩියෝ… Read More