වත්මන් ආණ්ඩුවේ ක්‍රියා කලාපයන් නිසා නීතියේ ආධිපත්‍ය බිඳ වැටී ඇති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා.
කෑගල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ සංගමය පිහිටුවීමේ අවස්ථාවට ඊයේ එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා.
rn
Related Articles
විපක්ෂයේ දේශපාලනඥයින් මර්දනය කිරීමේ උත්සාහයක්- පා.ම. රෝහිත අබේගුණවර්ධන
Posted on Author admin
පාර්ලිමේන්තුවේ ඇතිවූ ගැටුම මුල් කරගනිමින් විපක්ෂයේ දේශපාලනඥයින් මර්දනය කිරීමේ උත්සහයක ආණ්ඩුව නිරතවන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධණ චෝදනා කළා. ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා… Read More
පුරවැසිබලය, පොලිස් විශේෂ විමර්ශන ඒකකයට
Posted on Author admin
පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම්කරුවන් වන සමන් රත්නප්‍රිය, ගාමිණි වියන්ගොඩ සහ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය අද පොලිස් විශේෂ විමර්ශන ඒකකයට පැමිණියා…. Read More
මඩකලපුවෙන් තහනම් දැල් තොගයක් සොයාගැනේ
Posted on Author admin
මඩකලපුව – කලපු ප්‍රදේශය ආශ්‍රිතව සිදුකළ විශේෂ මෙහෙයුමකදී නීතිවිරෝධී අන්දමින් මසුන් ඇල්ලීමට යොදාගන්නා තහනම් ධීවර දැල් තොගයක් නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. අඩි 150 ක් පමණ දිගින් යුත් තහනම්… Read More