තීරණාත්මක අවස්ථාවලදී එක්සත් ජාතික පක්ෂය රකින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශ්වසනීයත්වය සම්බන්ධයෙන් ගැටළුවක් පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මේ බව සඳහන් කළා.
Related Articles
පල්ලම – යතුරුපැදි අනතුරකින් පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට
Posted on Author admin
පල්ලම – වතුපොළ මාර්ගයේ දී යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් පාසල් සිසුවෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. ඊයේ (23) රාත්‍රියේ සිදුවූ මෙම අනතුරෙන් මිය ගොස්… Read More
මිනිසුන්ට බෝවන ට්‍රිපනසොමා ලංකාවෙන් හමුවෙයි
Posted on Author admin
ට්‍රිපනසොමා නම් රෝගයක් මේ වනවිට ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අසෝක දංගොල්ල මහතා පවසනවා. මහාචාර්යවරයා වැඩිදුරටත් පෙන්වාදෙන්නේ මෙම රෝගී… Read More
චීනයේ ඒඩ්ස් අවදානම ඉහලට
Posted on Author admin
මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසය හෙවත් එච්.අයි.වී. ආසාදනය වූ සහ එය ඒඩ්ස් රෝගය බවට පරිවර්තනය වූ චීන ජාතිකයින්ගේ සංඛ්‍යාව 14%කින් ඉහල ගොස් තිබෙනවා. එරට සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේ මේ වනවිට අට ලක්ෂ 20,000 ක් චීන… Read More