ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා කුමන ප්‍රකාශ සිදුකළ ද ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා මෙතෙක් තීරණය කර නොමැති බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය පවසනවා.
උඩුගම්පොළ ප්‍රදේශයේ අද පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
Related Articles
බෙංගාල බොක්කේ අඩු පීඩන තත්ත්වය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වන ලකුණු
Posted on Author admin
දිවයිනට ගිනිකොණ දෙසින් දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථානගතව පවතින අඩු පීඩන තත්ත්වය ඉදිරි පැය 48ක් කාලය තුලදී පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව… Read More
බංග්ලාදේශය ලෝක කුසලාන සංචිතය නම් කිරීම අද
Posted on Author admin
බංග්ලාදේශය මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා ඉදිරිපත් කරන ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතය අද නම් කිරීමට නියමිතයි. ඔවුන් අවසන් වරට සහභාගි වූ එක්දින තරඟාවලියේදී නවසීලන්තය අතින් තුනට… Read More
ත්‍රිමාන කැමරා භාවිතයෙන් ජාතික රෝහලේදී සැත්කමක් (ඡායාරූප)
Posted on Author admin
මෙරටදී පළමු වතාවට ත්‍රිමාන කැමරා උපයෝගි කර ගනිමින් තයිරොයිඩ් ග්‍රන්ථිය ඉවත් කිරීමේ සැත්කමක් කොළඹ ජාතික රෝහලේදී අද සිදුකෙරුණා. එහි උගුර, කන, නාසය පිළිබද විශේෂඥ වෛද්‍ය රිස්නි සකාෆ් ඇතුළු වෛද්‍ය… Read More