Gossips

පාසල් වෑන් රථයක ගැටී සිසුවෙකු රෝහලේ

මහරගම – වත්තෙගෙදර මං සන්ධියේදී පාසල් වෑන් රථයක ගැටීමෙන් අද පස්වරුවේ පාසල් සිසුවෙකු රෝහල් ගත කෙරුණා.
පොලීසිය සඳහන් කළේ තුවාල ලැබූ පාසල් සිසුවා ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කළ බවයි.
මේ හේතුවෙන් මහරගම නගරය අවට මේ වන විට රථ වාහන තදබදයක් ද හටගෙන තිබෙනවා.