Gossips

වතුකරයට නව නිවාස ව්‍යාපෘතියක්

වතුකරයේ ජනතාවට නිවාස දස දහසක් ඉදිකිරීමට අවශ්‍ය ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දියානු රජය සමග අත්සන් කිරීමට නියමිත අවබෝධතා ගිවිසුමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් මෙම නව නිවාස ව්‍යාපෘතිය ආරම්භ කෙරෙනු ඇති.