බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම, ගාල්ල, මාතර හා බදුල්ලට මිලිමීටර් 100ක තද වැසි සහ පැයට කිලෝමීටර් 70ත් 80ත් අතර සුළං වේගය වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
Related Articles
යුරෝපා සංගමයෙන් වෙන්වීමේ, යෝජනාවට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව එරෙහි වේ
Posted on Author admin
යුරෝපා සංගමයෙන් වෙන්වීම සඳහා බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ, ඉදිරිපත් කළ යෝජනාවට එරට පාර්ලිමේන්තුව විරෝධය පළ කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පැවති දින 5ක විවාදයකින්… Read More
එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලයේ විශේෂ රැස්වීමක් අද
Posted on Author admin
එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමක් අද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි. සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පෙරවරු 11 ට එය පැවැත්වෙන බවයි එහි… Read More
සයිටම් අර්බුදය ආණ්ඩුවට පාඩමක් උගන්වා ඇති බව වෛද්‍යවරුන් කියයි
Posted on Author admin
සයිටම් අර්බුදය මේ තාක් සංකීර්ණ කිරීම සඳහා පෙරමුණ ගෙන ක්‍රියා කළ වත්මන් රජයට මැතිවරණයෙන් ජනතාව අමතක නොකළ හැකි පාඩමක් උගන්වා ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. කොළඹ අද පැවැති මාධ්‍ය… Read More