වැව්වල මත්ස්‍යයින් බෝකිරීමේ ව්‍යාපෘතිය යටතේ වැව් 175ක මත්ස්‍ය පැටවුන් තැන්පත් කීරිම ආරම්භ කර ඇති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව එක් වැවකට මත්ස්‍ය පැටවුන් දසදහසක් මුදාහරින අතර ජලජීවි අධිකාරිය යටතේ අඛණ්ඩව මෙම ව්‍යාපෘතිය සිදුකරන බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.
Related Articles
රේගු වර්ජනය අවසන්
Posted on Author admin
රේගු ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය දින 6 ක් පුරා සිදුකළ අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය ඊයේ රාත්‍රියේ අවසන් කළා. ඒ, රේගු දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරිය ලෙස කටයුතු කළ පී.එස්.එම්…. Read More
බේරුවල වෙඩි තැබීමට හතරක් අල්ලයි
Posted on Author admin
බේරුවල – පන්නිල – අක්කර අසූව ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකුට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් හතරදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. බේරුවල පොලීසියේ උසස් නිලධාරියෙකු… Read More
පළාත් සභා ඡන්දය කල් දැමීමේ කුමන්ත්‍රණයක් – පවිත්‍රා
Posted on Author admin
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් නායකයින් පළාත් සභා ඡන්දය කල් දැමීමේ කුමන්ත්රණයක නිරතව සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී පවිත්‍රා වන්නිආරච්චි පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කොළඹ අද කැඳවා තිබූ… Read More