පොලී මුදල් ලබා නොදීමට විරෝධය පල කරමින් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පිරිසක් පැමිණ තංගල්ල සංචාරක නිකේතනයක හිමිකරුවෙකුට පසුගියදා පහර දී තිබෙනවා.
අදාළ පහරදීම එම ගොඩනැගිල්ලේ ආරක්ෂක කැමරා පද්ධතියේ සටහන් වී තිබුණා.
Related Articles
ෆේස්බුක්, ආණ්ඩුවේ සහය පතයි
Posted on Author admin
හානිකර තොරතුරු සංසරණය වීම වැළැක්වීමට මෙන්ම පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහා අන්තර්ජාලයේ නියාමනයට රජයන් සක්‍රිය දායකත්වයක් දැක්විය යුතු බව ෆේස්බුක් නිර්මාතෘ මාක් සකබර්ග් පවසනවා. මෙතෙක් රජයන්… Read More
දිමුත් කරුණාරත්නට පොලිස් ඇප
Posted on Author admin
බීමතින් රිය පදවා අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පොලිස් ඇප මත මුදාහැර තිබෙනවා. අද පෙරවරුවේ බොරැල්ල පොලීසිය දිමුත්… Read More
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සම් අද සිට විභාගයට
Posted on Author admin
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සම් විභාගයට ගැනීමට අගවිනිසුරු නලීන් පෙරේරාගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මණ්ඩලයක් පත්කර තිබෙනවා. ඒ අනුව අදාල පෙත්සම්… Read More