ඊ.ටී.අයි. ගනුදෙනුකරුවන්ට සාධාරණයක් ඉටු නොවන්නේ, ඊට සම්බන්ධ පුද්ගලයින් වත්මන් ආණ්ඩුව තුළ සිටින නිසා බව ඊ.ටී.අයි. තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංවිධානය පවසනවා.
කොළඹ අද (17) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපතිනී අනූෂා ජයන්ති සහ තවත් ඊ.ටී.අයි. තැන්පත්කාරිණියක් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වා සිටියා.
Related Articles
කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්
Posted on Author admin
අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ නගරයේ ප්‍රදේශ කිහිපයකට අද (26) රාත්‍රී 9 සිට පැය 9ක කාලයක් ජල සැපයුම අත්හිටුවනවා. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කළේ කොළඹ 13, 14 සහ 15 යන ප්‍රදේශවලට… Read More
ප්‍රවාහන පහසුකම් අඛණ්ඩව
Posted on Author admin
උත්සව සමයේ ගම්බිම් බලා යන ජනතාවට තවදුරටත් ප්‍රමාණවත් පරිදි ප්‍රවාහන පහසුකම් සපයා ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා. එහි සභාපති රමාල් සිරිවර්ධන හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ පෙර… Read More
පොහොට්ටුවේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ගැන ජී.එල්. කියයි
Posted on Author admin
අප්‍රේල් 5 වන දින පැවැත්වෙන අයවැය අවසන් වර කියවීමේ ඡන්ද විමසීමේදී ඊට විරුද්ධව ඡන්දය ලබා නොදුනහොත්, නිදහස් පක්ෂය සමඟ පැවැත්වෙන සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලබාගැනීමට අසීරු වන බව ශ්‍රී ලංකා පොදුජන… Read More