ඊ.ටී.අයි. ගනුදෙනුකරුවන්ට සාධාරණයක් ඉටු නොවන්නේ, ඊට සම්බන්ධ පුද්ගලයින් වත්මන් ආණ්ඩුව තුළ සිටින නිසා බව ඊ.ටී.අයි. තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංවිධානය පවසනවා.
කොළඹ අද (17) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපතිනී අනූෂා ජයන්ති සහ තවත් ඊ.ටී.අයි. තැන්පත්කාරිණියක් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වා සිටියා.
Related Articles
රුපියලේ අවප්‍රමාණය ගැන, මුදල් ඇමතිගෙන් පැහැදිලි කිරීමක්
Posted on Author admin
ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වුවද ආණ්ඩුව ඊට සාර්ථකව මුහුණ දුන් බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසනවා. විපක්ෂය නගන චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් ඔහු කියා සිටියේ රටේ ආර්ථිකය ශක්තිමත්ව… Read More
අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලිය අද සිට
Posted on Author admin
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වනවා. මෙම තරගාවලියට අදාළව තරග දෙකක් අද පැවැත්වෙන අතර, දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඇන්ජලෝ මැතිව්ස්ගේ… Read More
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙන්, ඉන්දියාවට තහංචි
Posted on Author admin
නවදිල්ලියේ පැවැත්වෙන ලෝක ශූරතා වෙඩි තැබීමේ තරගාවලිය සඳහා පාකිස්තාන ක්‍රීඩකයන්ට වීසා බලපත් නිකුත් නොකිරීම හේතුවෙන් ඉන්දියාවට එරෙහිව දැඩි පියවර ගැනීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව තීරණය… Read More