Gossips

ත්‍රිපිටක සතියක් ප්‍රකාශයට හේතුව ජනපති පහදයි

ත්‍රිපිටක සතියක් ප්‍රකාශයට පත් කළේ බුදුදහම පිළිබඳ වැරදි මත ප්‍රචාරය විම් වැළැක්වීමේ අරමුණින් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා
පවසනවා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද පස්වරුවේ බිංගිරිය ප්‍රදේශයේ පැවති උත්සවයකදීයි.
බිංගිරිය, උඩුබද්දාව ප්‍රදේශයේදී, පිහිටි ගලක නිර්මාණය කරන ලද දකුණු ආසියාවේ විශාලතම හිටි පිලිමය නිරාවරණය කිරීම අද සිදුකෙරුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.
මේ අවස්ථාවට පක්ෂ විපක්ෂ මැති ඇමති ඇමතිවරුන් ඇතුළු පිරිසක් සහභාගී වුණා.
rnrn