තඹුත්තේගම ඊයේ (28) පැවති ගොවි විරෝධතාවය අතරතුර අත්අඩංගුවට ගත් 50 දෙනෙකු මාර්තු මස 05 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
මේ අතර ගොවි විරෝධතාව අතරතුර අත්අඩංගුවට ගත් පිරිසෙන් 09 දෙනෙකුට ඇප ලබා දුන්නා.
Related Articles
ප්‍රසන්න රණවීර අද පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට
Posted on Author admin
ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර අද (15) පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවේ පෙනී සිටීමට නියමිතයි. හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් සිදුකළ ප්‍රකාශයට අදාළව පාර්ලිමේන්තුවේදී… Read More
ඕස්ට්‍රේලියානු ‘‘කකාඩු’’ නාවික අභ්‍යාසයට ශ්‍රී ලංකාවත්
Posted on Author admin
ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන කකාඩු ඒකාබද්ධ නාවික අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකාවද එක්වනවා. රාජකීය ඕස්ට්‍රේලියානු නාවික හමුදා ට්විටර් ගිණුමේ දැක්වෙන්නේ ඒ සඳහා ශ්‍රී ලංකාව, මැලේසියාව ඇතුලූ රටවල් 27… Read More
යාපනය දැරියගේ ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගත් ඥාතියාට අධිකරණය අද දුන් නියෝගය (ඡායාරූප)
Posted on Author admin
යාපනය – සුළිපුරම් ප්‍රදේශයේදී ගෙළ සිරකර සය හැවිරිදි පාසල් දැරියක් ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරු ලබන 11 වනදා දක්වා අද රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ, ඔහු මල්ලාකම් මහේස්ත්‍රාත්වරයා… Read More