Gossips

සියළු දෙනාගේ සහයෝගයෙන් සංවර්ධන කටයුතු සිදුකරන බව අගමැති කියයි

සියළු දෙනාගේ සහයෝගයෙන් ආණ්ඩුව සංවර්ධන කටයුතු සිදුකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
මාවනැල්ල ප්‍රදේශයේ සංවර්ධනය කරන ලද මාර්ග කිහිපයක් ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට අද (17) පෙරවරුවේ එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ.
එම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ සභාපති අමාත්‍ය කබීර් හෂීම් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

rn