Gossips

සාධාණයක් ඉටු නොවන්නේ ඇයි ? ETI තැන්පත්කරුවන්ගෙන් හෙළිදරව්වක්

ඊ.ටී.අයි. ගනුදෙනුකරුවන්ට සාධාරණයක් ඉටු නොවන්නේ, ඊට සම්බන්ධ පුද්ගලයින් වත්මන් ආණ්ඩුව තුළ සිටින නිසා බව ඊ.ටී.අයි. තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංවිධානය පවසනවා.
කොළඹ අද (17) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපතිනී අනූෂා ජයන්ති සහ තවත් ඊ.ටී.අයි. තැන්පත්කාරිණියක් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වා සිටියා.