Gossips

දේශීය ව්‍යවසායකයන්ට තැනක් දිය යුතුයි – හිටපු ආරක්ෂක ලේකම්

දේශීය ව්‍යවසායකයින්ට රට තුළ කර්මාන්ත ආරම්භ කිරීමට වැඩි අවස්ථාවක් ලබාදීම තුළින් ඉහළ ආර්ථික සංවර්ධනයක් ළඟා කර ගත හැකි බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ බදුල්ල ප්‍රදේශයේ අද (17) පැවති එළිය සංවිධානයේ සම්මන්ත්‍රණයකට එක්වෙමින්.

rn